Last Updated On 2017-10-20 10:56:00
බෙල්ල කළු වෙනවට මෙන්න විසඳුම
40 Views l 2017-10-20 10:56:00
මුහුණ කොයි තරම් පැහැපත් වුනත් හිතන්න ඔබේ බෙල්ල කලුවෙලා නම්. ඔබේ බෙල්ල වෙනමම අවලස්සනට
ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද?
57 Views l 2011-11-02 11:46:00
ජෙල්, මූස්‌ සහ හෙයාර් ස්‌ප්‍රේ අද වනවිට හිසකෙස්‌ විලාසිතාවලදී හරිම ජනප්‍රියයි. හිසකෙස්‌ විලාසිතාවකට ජෙල්, මූස්‌, හෝ හෙයාර් ස්‌ප්‍රේ භාවිත නොකරන කෙනෙක්‌ හොයා ගන්නට බැරි තරම්.
කොණ්‌ඩා කැපීමේදී සහ කොණ්‌ඩ මෝස්‌තර දැමීමේදීළඉර රැඝ දැනගත යුතු කරුණු
60 Views l 2011-10-31 11:38:00
හිසකෙස්‌ කැපීම සඳහා රූපලාවන්‍යාගාරයක්‌ වෙත යම් කාන්තාවක්‌ හෝ යුවතියක්‌ පැමිණි පසු ඇය සම`ගඟහොදින් කතාබහ කළ යුතු බව ඔහුගේ අදහසයි.
හිසකෙස්‌ ඩයි කිරීම
65 Views l 2011-10-28 11:11:00
ස්‌වභාවිකව ලැබුණු කෙස්‌ කළඹ හොඳින් පවත්වාගෙන යාමට අපට විවිධ දේ කරන්නට සිදු වෙනවා. බොහෝ කාන්තාවන් හා පිරිමින් වගේම අද වන විට පාසල් යන ළමයින් පවා මුහුණ දී ඇති ප්‍රශ්නයක්‌ ලෙස කෙස්‌ කළඹ අකලට සුදු වීම දැක්‌විය හැකියි.
සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා
60 Views l 2011-10-27 10:24:00
උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්‌. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.
නිරෝගීව සිටීමේ කලාව හඳුනාගන්න
61 Views l 2011-10-26 01:48:00
අපි සියලු දෙනාම නීරෝගීව ඉන්නට කැමතියි. ඒ අපගේ පැතුමයි. ඒත් නීරෝගීව සිටින්නේ කීයෙන් කී දෙනා ද?
අත් පා වල රෝම ඉවත් කිරීම සුදුසුද
53 Views l 2011-10-25 01:39:00
ලස්‌සනට ඉන්නට අකමැති කෙනෙක්‌ මෙලොව නැත. එම නිසා තමන්ට උපතින්ම ඇති වී ඇති සුන්දරත්වය තවත් තීිව්‍ර කර ගැනීමට වෙහෙසෙන පිරිස අතර වඩාත් කැපී පෙනෙන්නේ යුවතියන් ය.
රුව රැකගැනීමට අවබෝධය ලබාගන්න
65 Views l 2011-10-24 10:55:00
මීගමු පාර, මහබාගේ සැලෝන් සප්නා නමින් රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇය මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී සිටින්නේ සප්නා යන නමිනි.
මැරුණු සම ඉවත් කළ යුතුද?
60 Views l 2011-10-21 12:09:00
රූපලාවන්‍ය කේෂත්‍රය සමග ගණුදෙනු නොකරන කෙනෙක්‌ අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ.
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 0773 548 548
Design and Devoloped by:
Gigies(Pvt)Ltd