Last Updated On 2017-04-26 10:43:00
රුපලාවණ්‍ය ජිවිතයට වැදගත් වන්නේ ඇයි?ළඉරඝ
23 Views l 2011-12-01 09:32:00
සොඳුරු රුවක්‌ දුටුවන් නෙත් සිත් පැහැර ගනී. එවැනි රුවකට නෙත් සිත් වසඟ වනවා නම් එම රුවට හිමිකම් කියන ඇය කෙතරම් වාසනාවන්ත ද ?ළඉරඝ සම අපේ ශරීරයේ විශාලත ම ඉන්ද්‍රිය බව අපි කවුරුත් දන්නා කරුණක්‌ . නමුත් මෙම සම නිතර නිතර පිරිසිදුව තබා ගැනීම තුළින් අපට අපේ සම නිරෝගීව තබා ගැනීමට හැකියාව ඇත. මේ සඳහා විවිධ අය විවිධ ප්‍රතිකර්ම කරනු ලබයි. විශේෂයෙන් ම ෆෙෂල් කිරීම තමයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් ඔබගේ සම ගැන හරි හැටි අවබෝධයකින් යුක්‌ත වීම වැදගත් කරුණක්‌ වන්නේ අද වෙළඳ පොලේ ෆෙෂල් කර ගැනීම සඳහා විවිධ ආලේපන ඇති නිසාවෙනි. මේවායින් කුමන ආලේපන තෝරා ගම්දෝ ඔබ ගැටලු රාශියකට මුහුණ පාන බව කවුරුත් දන්නා කරුණකි. නමුත් තමන්ට සරිලන්නැති තමන්ගේ සම ගැන අවබෝධයක්‌ නැති ඔබ විවිධ ආලේපන නිසා මුදල් වියදම් කරගෙන චර්ම රෝග වලට පවා මුහුණ පා ඇති අවස්‌ථා තිඛෙනවා නේද? අවසානයේ ඔබට වෛද්‍යවරුන්ගේ සහය පතන්නට සිදුවන්නේ ඒ නිසවෙනි. ඔබේ සම කුමන වර්ගයේ සමක්‌ද? තෙල් සමක්‌ද, වියළි සමක්‌ද. සාමාන්‍ය සමක්‌ද, අබාධිත සමක්‌ද යන්න වග මුලින් ම සොයා ගත යුතුය.
රූපලාවණ්‍ය ප්‍රතිකාර නිසා සිදු වූ යම් යම් ඛේදවාචක පසුගිය කාලයේදී අසන්නට ලැබුණා. මේ පිළිබඳ ඔබේ අදහස?
29 Views l 2011-11-30 09:38:00
රූපලාවණ්‍ය ප්‍රතිකාර මගින් සිදු වූ මරණ ගැන වරින් වර වාර්තා වෙනවා.එහි සත්‍ය අසත්‍යතාව තවම අනාවරණය වී නැහැ.
ලස්‌සන රුවකට කැමති නම් පාවහන් ගැනත් හිතන්න.
24 Views l 2011-11-29 10:35:00
අපි ලස්‌සනට අඳින්න කැමතියි. මේ ලස්‌සන වඩාත් දියුණු වී පෙනෙන්නට නම් අපි පළඳින පාවහන් ගැනත් වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕනේ. අපි දැකලා තියෙනවා බොහෝ කාන්තාවන් ලස්‌සනට මේකප් කරලා ලස්‌සන ඇඳුම් ඇඳලා කොහෙත් ම ගැලපෙන්නේ නැති පාවහන් පැළඳගෙන යනවා. මේක ඉතා ම අවලස්‌සන යි. ඒ නිසා නිතරම ඇඳුමට ගැලපෙන විදියට පාවහන් තෝරගෙන පළඳින්න පුරුදු වෙන්න.
ලස්‌සන රුවකට කැමති නම් පාවහන් ගැනත් හිතන්න
23 Views l 2011-11-28 05:52:00
අපි ලස්‌සනට අඳින්න කැමතියි. මේ ලස්‌සන වඩාත් දියුණු වී පෙනෙන්නට නම් අපි පළඳින පාවහන් ගැනත් වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕනේ.
රැකියාවටම කැප වූ කෙනෙකු සමඟ කටයුතු කරන්නේ කොහොමද?
25 Views l 2011-11-26 03:17:00
ඔබගේ පවුලේ සාමාජිකයෙකු හෝ ඔබගේ සහකරු හෝ සහකාරිය තම රාජකාරී වැඩකටයුතු වෙනුවෙන් ම කැපවී සිටී ද? රාජකාරිය පමණක්‌ ම තම ජීවිතය ලෙස සලකා වැඩ කටයුතු කරන්නේ ද? එවැනි පුද්ගලයෙකු ඔබ සමීපයේ සිටීනම් ඔබට ඔහු හෝ ඇය සමග කටයුතු කිරීම තරමක්‌ අපහසු විය හැකිය. එලෙස රාජකාරිය සඳහා පමණක්‌ කැපවී සිටින පුද්ගලයන් තම විවේක කාලයේදී පවා තම කාර්යාලයීය වැඩ කටයුතු ගැන ම සිතමින් කල්පනා කරයි. ඔබේ දිවියේ මෙවැනි සහකරුවෙකු හෝ සහකාරියක හෝ පවුලේ සාමාජිකයෙකු සිටීනම් ඔබ ඉතා ඉවසීමෙන් හා අධිෂ්ඨාන ශක්‌තියකින් යුතුව වැඩ කටයුතු සිදුකළ යුතු වේ. එවැනි අවස්‌ථාවන්හි දී පෞරුෂ සම්පන්නව ජීවිතයට මුහුණ දීම සඳහා උපකාරී වන කරුණු කීපයක්‌ පහත පරිදි වේ.
ආතතියෙන් මිදීමට
23 Views l 2011-11-25 02:18:00
ඔබ සොබාදහමේ අපූරුතම නිර්මාණයකි. අනෙක්‌ පුද්ගලයාට වඩා වෙනස්‌ ම කෙනෙකි. ඔබට ම අනන්‍ය රූපයක්‌ මෙන්ම ඔබටම විශේෂිත කුසලතා රුසක්‌ ඔබට ඇත. ඔබ සොබාදහම තුළ නිර්මාණය වී එහි ජීවත්වී අවසන සොබා දහම සමග මුසුවෙයි. ඔබේ සිරුර මත ඇතිවන රිදුම් දෙන තුවාලය සොබාදහමේ නීතියට අනුව මද කලකින් සුවවෙයි. ඔබේ ජීවිතය පවත්වා ගැනීමට අවැසි ආහාර සහ ජලය ද ශ්වසනය සඳහා වාතය ද ලබාදෙන්නේ සොබා දහමයි.
ෆෙෂල් එකක්‌ මගින් දෙයාකාරයකින් සම නිරෝගී සහ පැහැපත් වෙනවා
25 Views l 2011-11-24 12:19:00
සම රැකගැනීම පිළිබඳ කතාව ඉතා ම ඈත අතීතයට දිවයන කතාවක්‌. එදා. සමාජයේ ජීවත් වූ කාන්තාවන්ට අද තිඛෙන ලෙසට ක්‍රීම් බෝතල් හෝ නොයෙක්‌ වර්ගයේ ආලේපන නොවුවාට ඔවුන් සම ගැන ඉතා ම සැලකිලිමත් වූ වගට ඕනෑතරම් සාධක තිඛෙනවා.
ළචඝරැකියාව නිසා ඔබත් මානසික පීඩනයෙන්ද?ළරැචඝ ළචඝළරැචඝ
24 Views l 2011-11-23 10:03:00
එක්‌ දිනකදී ඔබට රාජකාරී කාර්යයන් කොපමණ ඉටු කිරිමට තිබේද? එක්‌වරම ඔබේ සිතට පිළිතුරු නොනැගෙනවා විය හැකිය. නමුත් සාමාන්‍ය වැඩ කරන දිනයකදී ඔබට විවිධ වූ කාර්යයන් එක්‌තරා කාලසීමාවකදී නිම කිරිමට සිදුවේ. එම කාර්යයන් සම්පූර්ණ කිරිමේදී ඔබට ඔබේ සේවා ප්‍රධානීන් හා සේවා දායකයන් තෘප්තිමත් වන අයුරින් එම සියළු කටයුතු සිදු කළ යුතු වේ.
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd